ඔබ දුර බැහැර ගමනක් ගියාම දුරකතනයේ බැටරිය බැසයාම තරම් අමිහිරි අත්දැකීමක් තවත් නැතිව ඇති.හරි අද මම ඔබව එම ගැටලුවෙනුත් නිදහස් කරනවා..මෙය SOLAR POWER BANK ලෙස හැදින්වෙනවා..මීට පෙරත් මා මෙවැනි උපාංගයක් ඔබට හදුන්වා දුන්නා මතක ඇති.ලැබුන ඇනවුම් ප්රමාණය අති විශාලයි.ඒ හැමෝටම ලබා දෙන්න බැරි වුනාට සමා වෙන්න ඕන.අද ලබා දෙන එකත් කලින් එක
වගේමයි..බොක්ස් එකක එහෙම දාල සුපිරියටම තියෙනවා..ලබා ගන්න කැමති අයඉක්මනින් ඕඩර් කරන්න..රු.2400 කට එය ලබා ගත හැක.
වගේමයි..බොක්ස් එකක එහෙම දාල සුපිරියටම තියෙනවා..ලබා ගන්න කැමති අයඉක්මනින් ඕඩර් කරන්න..රු.2400 කට එය ලබා ගත හැක.
තාක්ෂණික විස්තර
- Type:
- Supports Solar Energy:
- Is LED Lamp Illumination:
- Voltage:
- Socket Type:
- Battery Type:
- Applicable Object:
- Input Interface:
- Output Interface:
- Weight:
- Size:
- color green
No comments:
Post a Comment