Sunday, August 21, 2016

1TB Stainless Silver පෙන් ඩ්‍රයිව් කාටද ඕනා..

   අද මම ඔබට අලුත් ගැජට් එකක් අරන් ආවා..ගොඩක් දෙනෙක් ඉල්ලා තිබුනා ඉහල ධාරිතාවක් ඇති පෙන් ඩ්‍රයිව් ලබා දෙන්න කියා,ඔබේ ඉල්ලීම ඒ අනුව අද ඉටුකරනවා.කැමති අය ඉක්මනින් ඉල්ලුම් කරන්න.රු 2400 කට ගන්න පුළුවන්.පහත එහි විස්තර දක්වා ඇත.ඕඩර් ෆෝම් එකෙන් දැන්ම ඇනවුම් කරන්න

1TB Stainless Silver Swivel USB 2.0  Storage Pen

 

Storage Capacity: 1TB
Support USB versions 2.0 and 1.0
Plug & Play
4.5V ~ 5.5V from USB port
No external power is required
Support Window ME, 2000 and XP without device drive
Color: Red & Gold and Silver colors available
Ironman EYES Light up BLUE
Black Safety String with each .  Clips on USB and then on to your wrist



4 comments:

  1. මේකේ මිල කීයද?

    ReplyDelete
  2. Are u Sure it's working fine?? i order this same item from ebay. but it not detect.

    ReplyDelete
  3. මේක දැනුත් ගන්න පුළුවන්ද?

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.