Tuesday, August 16, 2016

ජංගම දුරකථන අලුත්වැඩියාව ගෙදරින්ම පටන් ගමු.

ජංගම දුරකථන අලුත්වැඩියාව අද අප රටේ ඉතා විශාල ලෙස ව්‍යාප්තවන ස්වයං රැකියා ක්‍රමයකි.මෙය ඔබට මුල සිටම පාඩම් මාලා තුලින් ඉගෙන ගත හැක. වීඩියෝ දර්ශන මගින් පහදා දෙන අපගේ නවතම වෙබ් අඩවිය හා එක්වන්න.මෙම පාඩම් මාලාව අපගේ නවතම වෙබ් අඩවිය වන Techznelanka වෙබ් අඩවිය ඔස්සේ  ඉදිරිපත් කර ඇත.තවත් අතිවිශාල දැනුම් සම්භාරයක් එම වෙබ් අඩවියේ ඇතුලත්ය.එම වෙබ් අඩවියේ ලිපිනය ඔබගේ ඩයලොග් හෝ හච් ජංගම දුරකතනයට ගෙන්වා ගැනීමට REG හිස්තැනක් TL ලෙස ටයිප් කර 77177 SMS කරන්න.(මෙම සේවාව ලබා ගත හැක්කේ ඩයලොග් හා හච් පාරිභෝගිකයන්ට පමණි-Rs2+tax p.day)

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.