ඔබටත් ඔබේ ස්මාර්ට් දුරකතනය මගින් අලුත් ක්‍රමයකට 3D පින්තුර හා වීඩියෝ බලන්න පුලුවන් ක්‍රමයක් මම අද ඔබට කියා දෙන්නම් මෙය Virtual Reality(VR BOX)ලෙස හැදින්වෙනවා..මෙය කාඩ් බෝර්ඩ් වලින් නිර්මාණය කර ඇති අතර විවිධ ආකාරයට නිෂ්පාදනය කල ඒවා පවතිනවා සරලම හා මිල අඩුම වර්ගය වන්නේ මා මෙහිදී ඔබට කියා දෙන කාඩ්බෝර්ඩ් VR BOX එකයි.මෙය පිටකොටුවේ පළමු හරස්
වීදියේ ඉලෙක්ට්‍රොනික කඩ හා දුරකථන උපාංග විකුණන කඩ වලින් ගන්න පුළුවන්..මෙය හදා ගන්න ඉතා පහසුවෙන් පුළුවන්.VR BOX එක සකස් කිරීම පහසු කිරීම සදහා මොල්ඩින් එකක් මගින් අවශ්‍ය සිදුරු ආදිය කපා තිබෙනවා..අපට තියෙන්නේ එම සිදුරු වල මැද ඇති කාඩ්බෝර්ඩ් කොටස ඉවත්කර සවිකිරීම පමණයි..පහත රූප වලින් හා වීඩියෝ එකෙන් එය ඉගෙන ගන්න..මෙම VR BOX එක සදහා අඟල් 9 ක තිරයක් සහිත ස්මාර්ට් දුරකතනයක් සවිකළ හැක.VR BOX එක ඔබට නිවසටම ගෙන්වා ගැනීමට ඕනා නම් 0718301069 අමතන්න.නැතිනම් SMS කරන්න.

kiyada meka
ReplyDelete