Wednesday, September 7, 2016

මෙන්න ඔබේ නව හැදුනුම්පත් අංකය.

රජය විසින් ඔබට ඔබේ ජාතික හැදුනුම් පත් අංකය වෙනුවට නව ජාතික හැදුනුම් පත් අංකයක් ලබා දී ඇත.මෙහි අංක 12කින් යුතු නව ජාතික හැදුනුම්පත් අංකය බලා ගැනීමට මෙතනින් යන්න.2016 ඡන්ද හිමි නාමලේඛණය පිරික්සීමට මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියට පිවිසීමෙන් එය බලා ගත හැකිය.


No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.