Friday, September 9, 2016

පිළිස්සුන ටියුබ් බල්බයක් දල්වමු


 මම අද කියලා දෙන්නේ තවත් හොඳ පරිපථයක්..ඔබගේ නිවෙස් වල පිළිස්සුන ටියුබ් ලයිට් ඕන තරම් ඇති.ඒවායින් වැඩක් ගන්න ක්‍රමයක් තමා මේක..ටියුබ් ලයිට් චෝක් එකට ඩයෝද හතරක් සවිකරලා DC කර විදුලිය දුන්නාම හරි..කරලා බලන්න..අග්‍ර වල 230 විදුලිය සරණ නිසා මේගැන වැඩිහිටියෙකුගේ උදවු ලබා ගන්න.



Part List :
Choke or you can use 100W Bulb
Diode -IN4007 or 159 X 4pcs

1 comment:

  1. හොඳ අදහසක් නමුත් මෙතැනදී සිද්ද වෙන දේත් සමගම පැහදිලි කරලා දෙනවානම් තමා වටින්නේ. එතකොට තමා අදුනිකයෙකුට උනත් මේක හදලා බලන්න හිතෙන්නේ.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.