රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබද සංගණනය 2016 නොවැම්බර් මස 17 වැනි දින පෙ.ව 9.30 සිට පෙ.ව 11.30 දක්වා වූ කාලය තුල මුළු දිවයිනම ආවරණය කරමින් සිදු කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. ඒ අනුව සංගණන දිනය වන විට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ස්ථිර, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සියළුම සේවා නියුක්තිකයන් ගණන් ගැනීම සිදු කරනු ලබන අතර එම සේවා නියුක්තිකයන් පිලිබදව ප්‍රජා
විද්‍යාත්මක සමාජීය සහ ආර්ථික තොරතුරු එක් රැස් කෙරේ. මීට අමතරව මෙම සංගණනයට සමගාමීව රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ තෝරාගත් ආයතන වත්කම් පිළිබඳව සංගණනයක් ද සිදු කෙරේ. රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ ගුණාත්මකභාවය හා ඵලදායිතාවය වර්ධනය කර ගැනීමටත් රටේ ඉදිරි සැළසුම් සකස්කිරීම සදහාත් මෙම සංගණනයෙන් ලබා ගන්නා තොරතුරු උපකාරී වේ .
මෙම සංගණනයට අදාළ සියලු ලේඛන මෙම වෙබ් පිටුවට පිවිසීමෙන් ලබා ගත හැකි අතර සංගණන ප්‍රශ්නාවලිය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය තොරතුරු හා උපදෙස් විඩියෝ දර්ශන මඟින් නැරඹීමේ පහසුකම් ද මෙම වෙබ් පිටුවට ඇතුලත් කොට ඇත .
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.