කලින් පාඩම් වලින් අප Arduino ප්‍රෝග්‍රෑම් සඳහා අවශ්‍යවන උපාංග ගැන කතා කළා ඔබට මතක ඇති.එම ලිපි ටික ඔක්කොම බලන්න. කරන ක්‍රමය මෙතන ඉඳන්ම අල්ල ගත්තොත් අමාරු වෙන්නෙ නෑ. කලින් Arduino ගැන හැඳින්වීමක් හා එය ලබා ගන්නෙ කොහොමද කියලත් කියල දුන්න...ඔයාල දන්නවා පරිගණකයට යම් දෘඩාංගයක් සවිකළ විට එම දෘඩාංගයට ගැලපෙන drivers ස්ථාපනය කරන්න ඕන බව.Arduino ප්‍රෝග්‍රෑම් සඳහා භාවිතා කරන Arduino Arduino Software
Download කරගන්න එක අද අපි සලකා බලමු.
Download කරගන්න එක අද අපි සලකා බලමු.
Download the Arduino Software
1.Windows Installer කිරීමට මෙතනින් ගොස් ලැබෙන පිටුවෙන් JUST DOWNLOAD යන්න ක්ලික් කරන්න.
2.Windows ZIP file (for non-administrator install)කිරීමට මෙතනින් ගොස් ලැබෙන පිටුවෙන් JUST DOWNLOAD යන්න ක්ලික් කරන්න.
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.