ගොඩක් කට්ටිය අහල එවල තිබුන ADSL ROUTER එකක් CONFIGURATION කරගන්නේ කියල මම අද ඔබට එම පාඩම් මාලාවක් ආරම්භ කරනවා..ඔයාලට WIFI ක්‍රමයට පරිගණක කීපයක් සෙට් කරගෙන ඉන්ටනෙට් පොදුවේ භාවිතා කරන හැටි කියාදෙන්නම්..ඩොන්ගල් ගහල ඉන්ර්නෙට් ගන්න කට්ටිය ඉන්නවානම් SLT ROUTER එකක් මිලට ගන්න..ඉතිරි ටික අපේ බ්ලොග් එකෙන් කියාදෙන්නම්..ඔයාල ළඟ දැනට තියෙන ROUTER වර්ග වල නම් එවන්න..සියල්ල පාඩම් මාලාවට වැදගත් වේවී.දිගටම අපත් සමග ඉන්න..
ඔබට ජය!
ස්තූතියි ...
ReplyDelete