ශ්‍රී ලංකාවේ වාහන රසිකයන් නවීන පන්නයේ වාහන වලට ඉතා වැඩි රුචි කමක් දක්වනවා..අපේ රටට වසරක් පාසා නව වාහන පැමිණියත් අපේ රටට ගැලපෙන හා සාමන්‍ය අදායමක් ඇති අයකුට වුවත් මනාව නඩත්තු කල හැකි වාහනයක් මම අද ඔබට හදුන්වා දෙනවා..
මෙය තමයි TENAULT KWID කියන නවීනතම කාර් රථය.රු ලක්ෂ්‍ය 20 වැනි මුදලකට මේ වසරේදී පමණක් ලබා ගත හැකි මෙම වාහනය ගෙන්වා බෙදාහරින්නේ මෙරට
කීර්තිමත්ම ආයතනයක් වන AMW ආයතනයයි.
මෙම වාහනයේ සුවිශේෂ ගුණාංග වන්නේ මෙහි FIRST CLASS TECHNOLOGY ක්‍රමයට එහි අංග සකසා තිබීමයි.ඉතා මනරම් ලුක් එකක් සහිත මෙම වාහනය පෙනුමින් බොහෝවිට SUV වාහනයකට සමානයි.800 CC එන්ජිමකින් පණ ලබන මෙය ඉන්දන කාර්යක්ෂම තාවයෙන් ඉතාම ඉහලයි.
ඉතාම අනර්ග වායුසමන පත්ධතියක් සහිත මෙහි.මැනුවල් ගියර් පහක් සහිතව දැකිය හැක.
පොලොව හා වාහනයේ යට පැත්තේ උපරිම උසක් ලබා දීමට මෙහි නිෂ්පාදකයන් ක්‍රියා කර තිබෙනවා..දුෂ්කර මාර්ගයක වුනත් පහසුවෙන් යාහැකි ලෙස සකසා තිබෙනවා..වාහනයේ ඇතුලත ගත හොත් GPS NAVIGATION හා පෙන් ඩ්‍රයිව් සවිකළ හැකි මල්ටිමීඩියා උපාංගයක් ඩෑෂ් බෝර්ඩ් එකේ දැකිය හැක.
වැදගත් දෙයක් තමයි මෙම වාහනය ලංකාවට ආනයනය කල මුල් දිනවල මෙහි දෝෂ ඇති බවට වැරදි ආරංචි රට පුරා පැතිර වීමට පටු චේතනා සහිත පුද්ගලයන් ක්‍රියා කර තිබුනා..ඔවුන් එලෙස ඕනෑම වාහනයක අඩුපාඩු දකිනවානම් ඊට වඩා දියුණු වාහනයක් නිර්මාණය කරදීමට කටයුතු කලයුතුයි..
මෙම වාහනයේ එවැනි කිසිඳු දෝෂ තත්වයක් නොමැති බව මා වගකීමෙන් කියනවා..මෙම වාහන ප්‍රචලිත කරන දන්වීමී වල සිටින්නේද අපරටේ ප්‍රවීනතම ක්‍රිකට් ක්‍රීඩක යකු වන කුමාර සංගක්කාර මහතායි..ඔහුගේ මතය වාහනයේ නිල වෙබ් අඩවියේ දක්වා තිබෙනවා..ඔබට අඩු මුදලකට SUV අත්දැකීමක් ලබා ගැනීමට කැමති නම් ඉක්මනින් RENAULT KWID වාහනයක් ඇණවුම් කරන්න..විස්තර සඳහා 0771121883 චාරක මහතා අමතන්න..
ඔබට ජය
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.