Tuesday, May 7, 2019

සතිපතා අමතර ආදායමක් උපයන්න අලුත් ක්‍රමයක් මෙන්න.

    අන්තර්ජාලය තුලින් මුදල් උපයාගැනීම කල නොහැකියි යන මතය අද සමාජය තුල ගැබ්වී ඇත.නමුත් ඔබට ඇත්තවශයෙන්ම අන්තර්ජාලය තුලින් මුදල් උපයාගැනීම සිදුකල හැකියි.විශේෂයෙන් පරිඝනක දැනුම අඩු අයට අන්තර්ජාලය තුලින් යම් ආදාමයක් උපයා ගැනීම තරමක් අපහසු වැඩකි.නමුත් දැන් ඔබට එම ගැටලුවෙනුත් නිදහස්
කිරීමට මා සුදානම්.මම අද ඔබට හදුන්වා දෙන්නේ අපේම රටේ අපේම නිර්මාණයක් වන දැන්වීම් නැරඹීමෙන් ආදායමක් උපයා ගතහැකි වෙබ් අඩවියක් ගැනයි.
ඔබ නිකරුනේ අන්තර්ජාලය භාවිතා කර සල්ලි නාස්ති කර ගන්නවාට වඩා ඔබට විවේකීව සිටින විට හෝ බස්රථයේ දුම්රියේ ගමනක් යමින් සිටිනවිට ඔබේ අපතේ යන කාලය මුදල් බවට හැරවිය හැකි ක්‍රමයකි මේ.
ඔබට මෙම වෙබ් අඩවියෙන් කලයුත්තේ ඉතා පහසු වැඩකි.වෙබ් අඩවිය මගින් ඔබ තෝරාගත් පැකේජය අනුව ඔබේ ගිණුමට දැන්වීම් ලැබේ.එලෙස සතියකට ලැබෙනුයේ දැන්වීම් සීමිත ගණනක් පමණි.ඔබ එම දැන්වීම් සියල්ල සතිය අවසන් වීමට ප්‍රථම නැරඹීම ප්‍රමාණවත්ය.දැන්වීම නරඹා තහවුරු කල පසු එම දැන්වීමට අදාළ මුදල ඔබේ ගිණුමේ තැන්පත්වේ.ඔබ එකතුකරගන්නා මුදල් බැංකු ගිණුමට දින පහෙන් ලබා ගතහැක.මෙහිදී ඔබට ලැබෙන වාසිය වන්නේ ඔබ ආයෝජනය කරන මුදල මෙන් දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් ඔබ වර්ෂය අවසානයේ උපයා තිබීමය.ඔබ ලබා ගන්නා ඕනෑම පැකේජයක් වසරක් වලංගු වේ.
එමෙන්ම ඔබට තවත් අමතර වාසියක් වන Website එක හා Reload System එක ලබා ගැනීමට හැකියාව තියෙන්නේ රු.8000 පැකේජය මිලදි ගැනීමෙන් පමණි. මෙම පැකේජය ලබාගත් විට ඔබට ඊට අමතරව නොමිලේ වෙබ් පිටුවක් හා රිලෝඩ් system එකක් සාදාගැනිමටද හැකියාව ඇත.
තවද ඔබගේ පාරිභෝගිකයන් විසින් භාවිතා කරන සෑම රිලෝඩ් එකකින්ම 4% ක් ලාභයක් හිමි වේ.
රීලෝඩ් system එකෙන් දාන රිලෝඩ් එකකට 4%ක් ඔයාට හම්බවෙනවා.පහත පින්තුරය  ක්ලික් කර දැන්ම ලියාපදිංචි වන්න.




ඔබට ජය 

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.