මචන් මන් අද උඹලට මුලින්ම කියන්න යන්නේ කාටත් ඇනයක් වෙච්ච මේ Blue screen අවුල ගේම් එහෙක සුපිරිම හරිය යද්දි Video එකක් rendering වෙද්දි එහෙම මේ කේස් එක උනාම අම්මා මුත්තා මතක් වෙනවා මෙහෙමයි මේවට කියන්නේ Blu Screen Death පණිවිඩ නොහොත් Stop error එහෙමත් නැත්තම් අපේ යකා අවුස්සන Error....
මේවාට කරන්න දේවල් නම් අපිට කලින්ම දැන ගන්න විදිහක් නම් නෑ ඒක ඉතින් වෙලාව තමයි..මචන් උඹලට හීනියට පොඩි Error ටිකක් කියන්නම් හදිස්සියෙවත් ආවොත් blu screen තිරේක මේ මන් පල්ලෙහයින් කියන Error code උඹලට ගොඩ දාගන්න පුලුවම් වෙයි ගෙදරදිම මේ කේස් එක...
1 : Stop 0x0000007B or INACCESSIBLE_BOOT_DEVICE
මේ Error එක ආවම bios වලට ගිහින් ඔයා Windows දාලා තියෙන Hard Disk එකමද කියලා බලන්න 1st boot device එකට තියෙන්නේ, එහෙම නෙමේනම් Windows මෙහෙයුම්පද්ධතිය තියෙන Harddrive එක 1st boot ලෙස නම් කරන්න,ගොඩාක් දුරට boot.ini එක ඩැමේජ් උනහමත් මේ නිල් තිරේ වැටෙනවා මේ Error එකත් එක්කම,හරි දැම් boot.ini කියන්නේ මොකක්ද කියලා හිතන්න එපා ඒක වෙනම post එහෙකින් කියන්නම්.
2 : Stop 0x00000077 or KERNEL_STACK_INPAGE_ERROR
මේ සීන් එක එන්නේ දHard disk එකේ ඇතිවෙන Bad sectors නිසා,හාඩ් එක ඇතුලේ තියෙන Disk ටික ඩැමේජ් වීම,ගොඩක් Harddisk එක රත් වෙද්දි,බිම වැටුනම වගේ මේ Bad sectors එනවා,
3 : Stop 0x0000003F or NO_MORE_SYSTEM_PTES
මේ error එක එන්නේ PagedPoolSize කියන path එක අවුල් ගිහාම මේක හදා ගන්න පුලුවම් මේ විදිහට
Win+R press කරලා typ කරන්න regedit කියලා..
පස්සේ open වෙන menu එකේ යන්න
HKEY_LOCAL_MACHINE >> SYSTEM >> CurrentControlSet >> Control >> Session Manager >> Memory >> Management.
මෙතනදී අපිට හමුවෙනවා මේ කියන PagedPoolSize මේක open කරලා එහි අගය 0 කරන්න එතකොට හරි පසුව pc එක restart කරන්න.
4 : Stop 0x00000024 or NTFS_FILE_SYSTEM
මේ Error එක එන්නේ Hard disk එකේ NTFS.sys ගොනුව නිසි ආකාරව ක්‍රියාත්මක නොවීම නිසා,දැම් හිතනවා ඇති මොකක්ද NTFS.sys කියන්නේ කියලා මෙහෙමයි NTFS.sys එක හරහා තමයි අපේ Hard disk එකේ දත්ත කියවීම ලියවීම කරන්නේ Read,Write process එක,මේකට කෙලඋනා කියන්නේ අතක් පයක් උලුක් උනා වගේ තමයි වෙනදා වගේ හරියට වැඩ කරන්න බෑ,එතකොට තමයි මේ Error එක එන්නේ, මේක ගොඩාක් දුරට හදාගන්න පුලුවම් Hard disk එකේ Drives upade karala නිවැරදි Drivers ඒ වගේම අපිට Windows මෙහෙයුම් පද්ධතියෙන් නොමිලේම ලබාදෙන disk defragmenter Software එකෙනුත් නිතර defragment කිරීම මගින් මේ දෝෂය වලක්වාගත හැකිය
නැවත හමුවෙමු..

මට ඕනි මොනිටර් 2ක් පාවිච්චි කරන්න.ඒ කිවේ මොනිටර් එකකින් බලන්නත් අනිකෙන් යුසර්ට use කරන මොනිටර් එකක්.එහම පුලුවන්ද?
ReplyDelete