Monday, March 15, 2021

ඔයාගේ facebook ගිණුම හැක් වෙලා ද කියා බලන්නේ මෙහෙමයි.

 ආයුබෝවන් යාලුවනේ අද මම කියලා දෙන්නේ ඔයාගේ facebook ගිණුම හරි gmail එක හරි නැතිනම් වෙනත් online ගිණුමක් කවුරුහරි බලෙන් අයිතිකරගෙන සිටියද කියා දැන ගන්න පුළුවන් ක්‍රමයක්..මේක වෙබ් සයිට් එකකින් තමා සොයා ගන්නේ..බය වෙන්න එපා ඔයාගේ විස්තර මුකුත් එයාල ගන්නේ නැහැ.ඔයා online ගිණුම හදන්න දුන්න email එක පමණයි ඕනෑ වෙන්නේ..ඉතින් මන් මේක කරන හැටි වීඩියෝ එකකින් දාලා තියෙනවා අපේ youtube චැනල් එකේ..එතනින් ඔක්කොම විස්තර බලන්න පුළුවන්..මතක ඇතිව චැනල් එක subscribed කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියා ගන්න.චැනල් එකට යන්න පහත පින්තුරය ක්ලික් කරන්න 



No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.