Friday, March 19, 2021

Dialog Data 16.5 GB නොමිලේ දිනා ගන්න

 ආයුබෝවන් හැමෝටම ඉක්මන් කරන්න ඔයාල දසදෙනෙකුට dialog data දිනා ගන්න කදිම අවස්තාවක් ඔන්න මම අරගෙන ආවා..කරන්න තියෙන්නේ සරල දෙයක් අපේ techzone lanka youtube චැනල් එක බලන්න.එය subscribed කර ලයික් කර share කරන්න..ඉන් පසුව වීඩියෝ එකේ තියෙන විදිහට පින් අංකය කොමෙන්ට් කරන්න.2021.03.20 දින සිට 2021.04.20 දක්වා මෙම තරඟය වලංගු වේ.ජයග්‍රහක ඔබගේ නම් මෙම බ්ලොග් එකේ හා youtube චැනල් එකේ පළකරනවා..පහත අදාළ වීඩියෝ එක නරඹන්න 



No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.