Wednesday, March 17, 2021

නිවසේ සිටම ලිපිකවර නිෂ්පාදනය පටන් ගනිමු

 ආයුබෝවන් යාලුවනේ අද මම කියලා දෙන්නේ ඔයාලගේ ගෙදර රැකියාවක් නැතිව ඉන්න කට්ටියට කරන්න පුළුවන් පොඩි ජොබ් එකක් ගැන කියලා දෙන.ගොඩක් දෙනෙක් මේක කරන්න උත්සාහ කරලා ඇති.නමුත් එය සමහර විට සාර්ථක වෙලා නැතිව ඇති.ඉතින් ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර අරන් මන් අද ඔයාල හමුවෙනේ ලියුම් කවර නිෂ්පාදනය ගැන වීඩියෝ එකකුත් අරන්..මේ වීඩියෝ එක මුල සිට අගට ඔක්කොම නරබන්න.චැනල් එක subscribed කරලා තියා ගන්න.අලුත් වීඩියෝ ඔබට එවිට ලැබුන සැනින් බලන්න පුළුවන්..

ජය වේවා..



No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.