ආයුබෝවන් ගොඩක් කාලෙකට පස්සේ හෙටදින වෙබ් එකෙන් හමුවන්න ලැබීම සතුටක් අද මම කියලා දේනේ ඔයාල හැමෝම අත්දැකලා ඇති non contact infrared thermometer උපකරණය ගැනයි.ඇත්තම කියනවා නම් මේක මේදවස් වල තියෙන රටේ තත්වය අනුව ගොඩක් ප්‍රයෝජනවත් උපකරණයක්..ඉතින් මේක ඔයාලට වීඩියෝ එකක් ලෙස ගෙන්න මම කල්පනා කළා..අපේ තාක්ෂණික චැනල් එක වන Techzone Lanka youtube චැනල් එක සමග දිගටම ඉන්න කියලා මම ඔබට ආරාධනා කරනවා..මෙට පෙර මා ඔබට ලබා දුන් තාක්ෂණික DVD වල සියලු වීඩියෝ දැන් එම චැනලය ඔස්සේ නොමිලේ නරබන්නත් පුළුවන් පහත පින්තුරය ක්ලික් කර එම චැනලයට පිවිසෙන්න
ජය වේවා.
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.