දැන් මගේ වෙබ් එක බලපු ගොඩක් දෙනෙක් LED බල්බ හදන්න පටන් අරන්..සමහර අය කියනවා එයාලට LED බල්බ් එකේ ඇඩප්ටර් කොටස ගහන්න තේරෙන්නේ නැතිලු..සහරු ගම ගාල අලවලා..ඒක තේරුමක් නැති වැඩක් බල්බ් එක රත් වෙනකොට ගම් ගැලවිලා බල්බය ගැලවෙනවා..නමුත් ඔයාල මම අද කියලා දෙන
Led Light Making Tools #punching Machine එකක් භාවිතා කරනවා නම් වැඩේ නිකම්ම ගොඩ .මේක පිටකොටුවේ ප්‍රධාන ඉලෙක්ට්‍රොනික් කඩ වලින් වගේම ප්‍රධාන නගර වල ඉලෙක්ට්‍රොනික් කඩවලින් ගන්න පුළුවන්.රු 2600 ක් විතර වෙන්නේ...ඉතින් යාලුවනේ මේ උපකරණය වැඩ කරන හැටි බලන්න පහත වීඩියෝව බලන්න.අලුත් වීඩියෝ ටක් ගාල බලන්න චැනල් එක SUBSCRIBED කරලා තියා ගන්න
ඔබට ජය
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.