Monday, June 14, 2021

සුපිරියට පාස්සන්න soldering paste භාවිතා කරන හැටි.

 

         ආයුබෝබන් යාලුවනේ අද මම කියලා දෙන්නේ ඉලෙක්ට්‍රොනික් කරන ගොඩක් දෙනෙක්ට වැදගත් ට්‍රික්ස් එකක්.ඔයාල pcb එකක මොකක් හරි component එකක් පාස්සන්න ගියාම ටිකක් අවුල් වගේ තේරුනාද..වෙලාවකට එපා වෙලත් ඇති හරියට soldering වෙන්නේ නැති වුනාම..මේකට සමහර අය රට දුම්මල කෑල්ලක් භාවිතා කරනවා..නමුත් එයටත් වඩා සාර්ථක ක්‍රමයක් මම කියලා දෙන්නම් මෙම paste එක ඔයාට කිට්ටුම ප්‍රධාන නගර වල ඉලෙක්ට්‍රොනික් උපකරණ කඩවලින් ගන්න පුළුවන් එහෙම බැරි වුනොත් මට කියන්න මම ඔයාට ඒක ලබා දෙන්නම් ඉතින් මේ වැඩේ හරියටම කරන හැටි දාල මන් වීඩියෝ එකක් හැදුවා. මුල ඉඳලා අගට ඔක්කොම බලන්න.ගැටළු ආවොත් channel එකේ coment එකක් විදිහට දාන්න..මන් අනිවාර්යයෙන් reply කරනවා..මේ විදිහට දාන අලුත් වීඩියෝ බලන්න චැනල් එකේ ලියාපදිචි වෙන්න (subscribed)වෙන්න අමතක කරන්න එපා..

No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.