Saturday, July 10, 2021

පාස්සන්නේ නැතිව circuits හදන්නේ මෙහෙමයි

 ආයුබෝවන් යාලුවනේ මම අද කියලා දෙන්නේ පාස්සන්නේ නැතිව circuits අත්හදා බලන ක්‍රමයක් ගැන.ඉලෙක්ට්‍රොනික් වලට අලුත් කෙනෙක් නම් මෙය ඔබට ඉතා වැදගත් වේවි.එකම උපාංග නැවත නැවත භාවිතා කරන්න පුළුවන් වීම අපට ගොඩක් වාසියක් වෙනවා..ඉතින් මන් මේ ඔක්කොම දාල වීඩියෝ එකක් හැදුවා ඔයාට එක පහල තියෙන පින්තුරය ක්ලික් කර බලන්න පුළුවන්..

ඔබට ජය.



No comments:

Post a Comment

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.