Tuesday, June 14, 2022

ගෙදර සිටම වාහන අදායම් බලපත්‍රය ලබා ගන්නේ මෙහෙමයි.

 මම අද ඔබට කියා දෙන්නේ ගෙදර ඉඳන් ආදායම් බලපත්‍ර ලබා ගන්න හැටි.ගොඩක් ලොකු දෙයක් නැහැ.ඔයාට තියෙන්න ඕනේ කලින් කලින් බලපත්‍රය හා අලුත් දුම් පරීක්ෂණයේ වාර්තාව සහ රක්ෂණ සහතිකය පමණයි.ඔන්ලන් payment කරන්න පුළුවන් කාඩ් එකකුත් තියෙන්න ඕනේ.පහත ලින්ක් එකෙන් ගිහින් බලන්න හරි ලේසියි.සල්ලි දාපු ගමන් බලපත්‍රය ගෙදරට එනකම් තාවකාලිකව භාවිතා කරන්න පුළුවන් එකක් ඔයාගේ email එකට එනවා එය print එකක් අරන් තියාගන්න.පහත රුපය ක්ලික් කර බලපත්‍රය ලබා ගන්න පුළුවන් 


1 comment:

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.