මම ගැන..
මම කුඩා කල සිටම IT වලට ගොඩක් ආසයි.කොහොමහරි A/L කලාට පස්සේ මම හොරණ වුර්තීය පුහුණු ආයතයෙන් දෙඅවුරුදු ඉලෙක්ට්‍රොනික් ප්‍රාටමාලාවක් හැදෑරුවා.කුඩාකල සිටම ඉලෙක්ට්‍රොනික් විෂයට කැමති නිසා ගොඩක් දේ ඉගෙන ගත්තා ගෙදර ඉලෙක්ට්‍රොනික් ෂොප් එකක් දාගත්තා..මට දවසකට අලුත්වැඩියා කර ගන්න බැරිතරම් වැඩ එනවා..ඒත් මම එක දිගටම ඒක කරන්න හිතුවේ නෑ.ඔය කාලෙදී මම IT ගැන හැදෑරුවා.විශේෂයෙන් වෙබ් අඩවි නිර්මාණය හා internet money ගැන හැදෑරුවා.HTML,Css,joomla,මගේ ප්‍රියතම විෂයන් වුනා.බ්ලොගර් වලින් වෙබ් අඩවි හදන හැටි තනියමයි ඉගෙන ගත්තේ.IT පොත් පත් නිතරම කියවනවා.පරිගණක සඟරාව මුල් ප්‍රකාශනයේ සිට මේ දක්වා මාලඟ සුරැකිව තිබෙනවා.මා ලබාගත් දැනුම අනිත් අයට ලබාදීමට මම නිතරම කටයුතු කරනවා.අනාගතයේ දී නව නිර්මාණ කීපයක් එළිදැක්වීමටත් බලපොරිත්තු වනවා.ඉතින් මට බ්ලොග් එකට ලිපියක් දාන්න වෙලාවක් හොයා ගන්නේ හරිම අමාරුවෙන්.මගේ බ්ලොග් එකට ප්‍රතිචාර ගොඩක් හොඳයි.
මැදපෙරදිග රටවල් වලිනුත් ඇමරිකාව වගේ රටවල් වලිනුත් බ්ලොග් එක බලන හැටි දැක්කම සතුටුයි.
ඉතින් තරහ වෙන්න එපා මගේ PHONE number එකක් නම් දෙන්න බැහැ.මට CALL වලට පිළිතුරු දෙන්න වෙලාවක් නැහැනේ..කැමති අයට මගේ Email එකට තොරතුරු එවන්න.මම ඒවා බලා ඔබට කතා කරනනම් දැන් බ්ලොග් එකට වසර ගණනාවක් ගෙවිලත් ඉවරයි.මාත් එක්ක හිටිය හැමෝටම ගොඩක් ස්තුතියි!
හෙටදින
තාක්ෂණික ආයතනය
තාක්ෂණික ලෝකය දිනපතා අලුත්වේ.අද සොයා ගත් දැනුම
හෙටවන විට පැරණි වේ.එහෙත් හෙටදින සොයා ගන්නා නව දැනුම අළුත්ය.අප ඔබට ගෙන එන්නේ හෙට
ලොවට ගැලපෙන නව තාක්ෂණික දැනුමය.ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින තාක්ෂණික දැනුමින්
පිපාසිත අතිවිශාල පිරිසකට අප එම මාහැගි දැනුම ලබා දී ඇත්තෙමු.රැකියා විරහිත තරුණ
තරුණියන්ට මෙන්ම අමතර ආදායමක් ලෙස නව ව්‍යාපාරයක් ඇරබිමට අවශ්‍ය තාක්ෂණික දැනුම
ස්වයං පුහුණු පාඩම් මාලාවක් ලෙස මුලින්ම ඉදිරිපත් කලේ අප විසිනි.සියලුම කරුණු සිංහල
බසින් හා ඉතා සරල ලෙස විග්‍රහ කර ඇත්තේ මෙරට සිංහල බසින් ලියවුන පොත පත විරල
නිසාය.අපගේ වෙබ් අඩවිය නිතර පරිහරණය කරන්න.එහි අප අලුතින් සොයා ගන්නා සියලු
තාක්ෂණික කරුණු ප්‍රචාරය කරනු ඇත.ඒවා සියල්ල ලබා දෙන්නේ නොමිලේය.ඔබ මෙම පාඩම්
මාලාව මිලට ගැනීමට වය කල මුදල කිසිසේත්ම අපතේ යන්නේ නැත.එය ඔබගේ අනාගතයට කල මාහැගි
ආයෝජනයකි.
විශේෂ දැනුම් දීමයි...
හෙටදින වෙබ් අඩවිය තුල අඩංගු තාක්ෂණික කරුණු හා අපගේ තාක්ෂණික ස්වයං අද්‍යන පාඩම් මාලාවල ඇති කරුණු අපගේ අවසරයකින් තොරව උපුටා ගෙන හා වෙනස් කරමින් පලකරන ඇතැම් වෙබ් අඩවි හා පොත් පත් ගැන අපට වාර්තා වී ඇත.එවැනි කිසිම කරුණක් අප වෙබ් අඩවියෙන් හෝ පොත් පත් වලින් උපුටා නැවත පලකිරීමට අප කිසිවකුට අවසර දී නැත..එවැනි ව්‍යාජ ලෙස සකස් කරන නිබන්දන හා අනෙකුත් ප්‍රකාශන ගැන අපට නොපමාව දැනුම් දෙන්න..අප වෙබ් අඩවියේ ඇති කරුණු සියල්ල ඔබට නොමිලේ කියවා අවබෝධ කර ගැනීමට අප අවස්තාව ලබා දී ඇත.

info@hetadina.com
hetadina@gmail.com
ඔබට ජය!!