CCTV

CCTV කැමරා දැන් අප රටට ආගන්තුක නොවේ.එයින් අපට ලැබිය හැකි ප්‍රයෝජන අති විශාලය.ඔබගේ ව්‍යාපාරයේ හෝ නිවසේ CCTV කැමරාවක් තිබේනම් ඔබට ඉතා විශ්වාසනීය පැය විසිහතරම මුර කරන මුරකරුවෙක් සිටී.අන්තර්ජාලය ඔස්සේ සම්බන්ද වෙමින් ඔබ ලොව කොතැනක සිටියත් ඔබ නිවසේ හෝ ආයතනයේ විවීඩියෝ දර්ශණ ඔබට නැරබිය හැක.අවශ්‍යනම් යම් කැමරාව චලනය කර විපරම් කරන්නට පුළුවන. අද ලොව එතරම්ම දියුණු වී ඇත.CCTV කැමරා ඔබට අවශ්‍යව තිබුනත් එය ඔබට සවිකර ගැනීමේ ගැටළු අති බව අපි දනිමු.ඒ සඳහා තාක්ෂණ ශිල්පියෙකු සොයා ගත යුතුය.එවැනි සේවා ලබා දෙන ආයතන ලංකාවේ ඕනා තරම් තිබේ.එහෙත් එම ආයතන වලින් යටකී සේවය ලබා ගැනීමට ඔබට අතිමහත් වියදමක් දැරීමට සිදුවේ.එය අද සමාජයේ බරපතල ගටුවකි.එසේ වන්නේ මෙම තාක්ෂණ ක්‍රමවේදය තවන්ම හරිහැටි අප රට තුල ප්‍රචලිත නොවීමය.
එවිට නිකම්ම CCTV කැමරා ධනවතුන්ගේ බුදලයක් බවට පත්ව ඇත.හෙටදින ටෙක්නොලෝජි ආයතනයේ අරමුණ මෙවැනි ඉතා විශාල ධනයක් වැය කර සොයා ගත යුතු නව තාක්ෂණික තොරතුරු නොමිලේ හෝ ඉතා අඩු මුදලට ලබා දිමයටය.CCTV CAMERA INSTALLING
CCTV කැමරා ස්ථාපනය.
මොනවාද මේ CCTV කැමරා.......
CCTV යනු (CLOSED CIRCUITS TELEVISON)යන්නයි.එනම් එය සංවෘර්ත පරිපත රුපවාහිනි තාක්ෂණයකි.මෙය කිහිප දෙනෙකුට හෝ තනිව බැලිය

හැකි ඇති නවීන රුපවාහිනි ක්‍රමයකි.CCTV කැමරා දැවැන්ත තාක්‍ෂණික ක්‍රම නැත.සරලතම ලෙස පැහැදිලි කළහොත් මෙහි සිදුවන්නේ ස්ථාන කීපයකින් ලබා

ගන්නා දර්ශන එක ස්ථානයක යොමුකර එම ස්ථානයේදී පටිගත කර ගැනීමය. එම පටිගතවන හෝ පටිගතවූ දර්ශන ලොව ඕනෑම තැන ක සිට ඔබට ලබා

ගැනීමටත් බැලීමටත් පුළුවන. ඒ දියුණු අන්තර්ජාල පහසුකම් වල පිහිටෙනි.
මෙම විෂය ශේත්‍රය දැන් අපට ඉතා අවැසි බවට පත්ව ඇත.සාමන්‍ය නිවසක වුවද මෙවැනි කැමරා පත්ධතියක් සකස් කලාට වරදක් නැත.එහි දසුන් ඔබට යම් දිනක අත්‍යවශ්‍ය විය හැක.
CCTV පත්ධතියක් සකස් කර ගැනීම හා එය නඩත්තු කරගැනීමට දැන් ඔබට පිටස්තරයෙක් ලගට යායුතු නැත.මන්ද අප එම සියලු තාක්‍ෂණික කටයුතු ඉතා අඩු

මුදලට ඔබට ලබා දෙන බැවිනි.අපගේ CCTV පන්ති වලට හෝ CCTV DVD පැකේජ ලබා ගෙන වුවත් ඔබට එම කාර්යය කර ගත හැක.මෙයට විශාල

තාක්ෂණ දැනුමක් අවශ්‍ය නොවන අතර සාමන්‍ය දැනුම ඇති ඕනෑම අයකුට කල හැක.
අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න.අලුත් විදිහට උපයන්න.ඔබේ හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට

හෙටදින ටෙක්නොලොජි වෙතින් නවතම ක්‍රමයක්...

CCTV කැමරා ස්ථාපනය හා ජාලකරණය (Rs 1000.00)
*කැමරා වර්ග වල සිට සියල්ල මුලසිට සරල සිංහලින් කියාදෙන ලංකාවේ පළමු DVD පැකේජය දැන් මිලදී ගත හැක.
කැමරා ස්ථාපනය,සැලසුම් කිරීම,උපකරණ තෝරා ගැනීම,සියලු සැකසුම් සැකසීම,DDNS ඩොමේන් ලබා ගන්න හැටි,LAN තුලින් නරබන හැටි,දුරකතනයෙන් නරබන හැටි.ව්‍යාපාරික උපදෙස්,රවුටර් හා DVR ඒකාබද්ධ කිරීම.නවතම සියලු රහස් හා ගුරුමුෂ්ටි නැතිව කියාදෙන දිවයිනේ පළමු හා එකම පාඩම් මාලාව.
*.පැකේජය DVD හා පොතකින් සමන්විතය.

   මෙම පාඩම් මාලාව ඔබට ඔබේ ලඟම තැපැල් කාර්යාලයෙන් රු.1000.00ක් ගෙවා ලබා ගැනීමට VPP තැපැල් මගින් එවමි.ඔබගේ නිවැරදි නම හා ලිපිනය SMS කරන්න.
*තැපැල් ගාස්තු රු.100 කි.
*සැ.යු.පාඩම් මාලාව නිසැකවම ලබා ගන්නා අය පමණක් ඉල්ලුම් කරන්න.විශාල වියදමක් දරා පාර්සල් තැපැල් කලයුතු බැවින්.

*ඔබට පරිගණක භාවිතය ගැන සරල දැනීමක් හා අන්තර්ජාල භාවිතය ගැන සාමාන්‍ය දැනීමක් තිබිය යුතුය.
Email -hetadina@gmail.com

PHONE-


077 193 8400
ඔබට ජය!
hetaina admin

1 comment:

  1. cctv පැකේගේ එකක් මමත් අනයුම් කරා .ඒවගේම මට නිවසටම අවා.ඔයාට ගොඩක් තැන්ක්ස් .ගොඩක් වටිනා දැනුම ලබාදුන්නට

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.