විශේෂ දැනුම්දීම්

මෙම පාඩම් මාලාවේ එන කිසිදු කරුණක් හෝ අපගේ පොත් හා DVD වල අඩංගු කරණු වෙනස් කර හෝ  කතෘගේ ලිඛිත අවසරය නැතිව උපුටා ගෙන නැවත කුමන මාධ්‍යක හෝ පළ කිරීම සපුරා තහනම්ය.


  
මෙම වෙබ් අඩවියේ හා Techzonelanka වෙබ් අඩවියේ ලිපි වෙනත් වෙබ් අඩවිවල  කොපිකර පළකර ඇති අන්දම ඔබ ඇතැම් විට දකින්නට ඇත..තාක්ෂණික දැනුමින් පිරිහුණු ඇතැම් අය විසින් කරන එම වැඩපිළිවෙල කාගේත් නොසතුටට හේතුවී ඇත.මෙලෙස සොරකම් කර ලබා ගන්නා දෙයින් මුදල් උපයා එමගින් තම අඹු දරුවන් පෝෂණය කල හැකිද යන්න මොහොතක් සිතා බලන්න..මෙවැනි දේ අනාගත දරුවන් උදෙසා කරනු ලබන ඉතා වැරදි පුර්වාදර්ශයකි..ඔබ කල හොඳ නරක සෙවනැල්ල මෙන් ඔබ පසුපසම එන බව ඔබට යම් දිනක වැටහෙනු ඇත...