LED DISPLAY

                      නිවසේදීම රැකියාවක්                                         
                                      LED නාම පුවරු නිෂ්පාදනය


මහත්මයනි /මහත්මියනි,

   වර්තමානයේ බෙහෙවින් ජනප්‍රිය වෙමින් ඇති LED නාම වරු නිෂ්පාදනය මගින් ඔබට මාසිකව විශාල මුදලක් උපයා ගත හැක.දැනට මම විසින් ආරම්භ කල ඇති අප ආයතනයේ  නාම පුවරු නිෂ්පාදනය මගින් විශාල මුදලක් ඉපයිමට හැකි වී  ඇත. දැනට ශ්‍රී ලංකාවේ මෙම තාක්ෂනය පැතිර ඇත්තේ ඉතා අඩුවෙනි .එය විශේෂයෙන් නගරයෙන් ගමට ගෙනයාම මගේ අරමුනයි.ලංකාවේ ජනතාවට LED බල්බ නිර්මාණය  උගන්වමින් මා වසරක් තිසේ අන්තර්ජාලයට මාගේ හෙටදින වෙබ් අඩවිය මගින් ලිපි විශාල සංඛයාවක්‌ ලියා ඇත.එම ලිපි කියවීමෙන් පසුව විශාල පිරිසක් තමන්ට අවශ්‍ය බල්බ තමන්ම නිපදවා ගෙන ඇත.මා මුලින්ම LED බල්බ නිෂ්පාදනය ගැන පාඩම් මාලාවක් අන්තර්ජාලයේ පළ කරමින් ජනප්‍රසාදයට ලක්ව ඇත.
     මෙම පාඩම් මාලාව මා ඉලක්ක කරන්නේ නිවසේ සිටම තනිව කුඩා පරිමාන ව්‍යාපාරයක් ඇරඹීමටය.ඉලෙක්ට්‍රොනික්ස් විද්‍යාව නොදත් අයකුට වුවද පහසුවෙන් තේරුම් ගෙන තමන්ට ඕනා විදිහට programme පහසුවෙන් කරන අයුරු සරල සිංහලෙන් විග්‍රහ කර ඇත.
         තවත් කරුණක් වන්නේ දැනටමත් ඔබ නගරවල සවිකර ඇති විශාල LED නාම පුවරු සකස් කරන ආකාරය මෙහි දක්වා තිබීමය.එය නගරයෙන් ගමට ගෙනයාමේදී ඉතා අඩු මිලකට එවැනි විශාල පුවරුවක් සවිකරගන්නා අන්දම මා විග්‍රහ කර ඇත.උදා හරණ ලෙස ප්‍රධාන නගර වල වීඩියෝ ධාවනය වන විශාල දැන්වීම් පුවරු ඔබ දැක ඇත.එවැනි පුවරු ගමේ සාමන්‍ය නගරයකට නොගැලපේ.
   එවැනි පුවරු නඩත්තු කිරීමට අතිමහත් මුදලක් වැයවේ.ඒවායේ දැන්වීම් දැමීමට ඉදිරිපත් වන්නන් ගමේ නගරයක සිටිනුයේ එහෙමත් අයෙකි.එහෙත් මා ඔබට හදුන්වා දෙන සරල පුවරු නිෂ්පාදන ක්‍රම තුලින් ගම්මානයක ප්‍රධාන මංසන්දියක පුවරුවක්  සවිකර ඔබට දැන්වීම් දමා මාසිකව පහසුවෙන් මුදලක් උපයා ගත හැක .මෙය ඉතා දීර්ඝ කාලීනව කල හැක්කේ කිසිදිනක මෙම තාක්ෂනය දියුණු වනවා මිස ආපස්සට නොයන නිසාය.එමෙන්ම ගම නගර දියුණු වන විට වැඩි වැඩියෙන් දැන්වීම් ඔබට ලැබෙනු ඇත.මා විසින් නිර්මාණය කල පුවරුවක් මුලේරියාව රෝහල හන්දියේ සවිකර ඇත.                                   
       කුඩා දැන්වීම් පුවරු සකස් කරන අන්දමද මෙහි දක්වා ඇත.එම දැන්වීම් පුවරු බස්රථ හා කඩ සාප්පුවලට උචිතය.විශාල පුවරු වලට වඩා වඩාත් ඉල්ලුම ඇත්තේ කුඩා ප්‍රමාණයේ පුවරු වලටය.ඔබට මෙම පාඩම් මාලාව අද්‍යනය කිරීමෙන් පසුව පහසුවෙන් නව කර්මාන්තයක් ඇරබිමට හැකිවනු ඇත. මුදල් අර්ථවත් දෙයකට යොදවන්න.හෙට ලෝකයේ නවතම තාක්ෂණික තොරතුරු හා ඒවා නගරයෙන් ගමට ගෙනයන හෙටදින වෙබ් අඩවියහා නිතරම රැඳෙන්න.නිර්මාණ ශීලිත්වයෙන් පිරුණු ඔබට නව නිෂ්පාදන ක්‍රම තුලින් දියුණු වීමට අවස්තාව ලැබෙනු ඇත.

ස්තුතියි!

LED නාම පුවරු නිෂ්පාදන පාඩම් මාලාවේ ඇතුලත් කොටස්
1.නාම පුවරු නිෂ්පාදනයට අවශ්‍ය උපකරණ.
2.මොඩියුලය හැදින්වීම.
3.CONTRLLER CIRCUIT හැදින්වීම.
4.CONTROLLER CIRCUIT එකට ඩේටා කේබල් සවි කිරීම.
5.A.බල සැපයුම් පරිපථ(SMP)
  B.බස්රථ බල සැපයුම් පරිපථය(SMP).
6.CONTROLLER CIRCUIT සඳහා වැඩසටහන සැකසීම.(LED DISPLAY PROGRAMMING)
7.මොඩියුල,CONTROLLER CIRCUITS,POWER SUPPLYS,DATA CABLE PICTURES.
8.මෘදුකාංගය පරිගණකයට ස්ථාපිත කිරීම.
9.මෘදුකාංගයේ විවිධ OPTION හැදින්වීම.
10.TF MU පරිපථයේ ගුණාංග.
11.දැන්වීම් පුවරු සඳහා රාමු සැකසීම.
12.FULL COLOR මොඩියුල හැදින්වීම.
13.FULL COLOR CONTROLLER CIRCUIT හැදින්වීම.
14.FULL COLOR CONTROLLER CIRCUIT (A1WCDMA) සතු ගුණාංග.
15.FULL COLOR පුවරු වලට වීඩියෝ ඇතුලත් කිරීම.
16.දැන්වීම් දැමීමට විශාල තිරයක් සැකසීම.
17.TFC3U CONTROLLER පරිපථය සතු ගුණාංග.
18.පෙන් ඩ්‍රයිව් මගින් දත්ත ඇතුලත් කිරීම.
19.LED නාම පුවරු වල මිල ගණන්.
20.LED නාම පුවරු සඳහා උපාංග වල මිල ගණන්.
21.උපකරණ ලබා ගත හැකි තැන්.
මෙම පාඩම් මාලාව ඔබට ඔබේ ලඟම තැපැල් කාර්යාලයෙන් රු.750.ක් ගෙවා ලබා ගැනීමට VPP තැපැල් මගින් එවමි.ඔබගේ නිවැරදි නම හා ලිපිනය SMS කරන්න.(077 193 8400)
*තැපැල් ගාස්තු රු 100.කි
*සැ.යු.පාඩම් මාලාව නිසැකවම ලබා ගන්නා අය පමණක් ඉල්ලුම් කරන්න.විශාල වියදමක් දරා පාර්සල් තැපැල් කලයුතු බැවින්.

LED බල්බ් නිෂ්පාදන පාඩම මාලාව 
මෙම පාඩම් මාලාවේ
1.උපාංග හදුනා ගැනීම හා සංකේත හදුනා ගැනීම.
2.සියලුම LED බල්බ සකසන හැටි පින්තූර සහිතව. 
3.බහුලව භාවිතා වන පරිපථ කිහිපයක්.
4.LED බල්බ අලුත්වැඩියාවට පහසූ ක්‍රම.
5.LED බල්බ වල මිල ගණන්.
6.උපකරණ මිලදී ගැනීමට තැන්.
7.වගකීම් සහතිකයක් හදන හැටි ද විග්‍රහ කර ඇත.
8.බල්බ එකලස්‌ කරන අයුරු වීඩියෝ දර්ශන මගින් පහදා දෙනු ලැබේ.

මෙම පාඩම් මාලාව ඔබට ඔබේ ලඟම තැපැල් කාර්යාලයෙන් රු.500.ක් ගෙවා ලබා ගැනීමට VPP තැපැල් මගින් එවමි.ඔබගේ නිවැරදි නම හා ලිපිනය SMS කරන්න.(077 193 8400
)
*තැපැල් ගාස්තු රු.100කි..
*සැ.යු.පාඩම් මාලාව නිසැකවම ලබා ගන්නා අය පමණක් ඉල්ලුම් කරන්න.විශාල වියදමක් දරා පාර්සල් තැපැල් කලයුතු බැවින්.

ඔබට ජය..

21 comments:

  1. phone numeka dennako

    ReplyDelete
  2. ayye phone number eka dala nane...please puluwan nam danawada..

    ReplyDelete
  3. led sign board sadeemedee gataluwak atha mage p10 panel eke tf-au controler ekasamaga sakasuwita akuru panel eke dis wanne akuru wala yata bage uda line ekatada uda bage yatatada diswee meya hariya kariwa danawa ewanna palitha wiratunga
    palitha51@gmail.com
    tel 0112239032

    ReplyDelete
  4. අයියෙ පුලුවන්නම් commerclal bank ගිනුම් අංකයක් දෙනවද​?

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. mta cctv pakage ekai led display pakage ekai ganna oni

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. මෙහි සඳහන් කමෙන්ට් ලංකාවේ විවිධ පළාත්වල වෙසෙන පුද්ගලයන් විසින් දමන ලද ඒවාය..ඒවා කමෙන්ට් පමණි..එම කමන්ට් වල නිවැරදි හාවය ගැන අපගේ වගකීමක් නැත..
    ස්තුතියි..!

    ReplyDelete
  9. SMDතාක්ෂණෙයන් බල්බ් නිශ්පාදනය ගැන ෙමාකද හිෙතන්ෙන්

    ReplyDelete
  10. තවමත් මගේ LED නාම පුවරු නිෂ්පාදන පාඩම් අඩංගු ඩිවිඩි 1ක ලැබුනේ නෑ................ මම දෙපාරක් ම මගේ තොරතුරැ SMS කළා

    ReplyDelete
  11. දැන් වෙලදපලේ කුඩා නාම පුවරුවක් තියනවා එක හදන හැටි කියන්නකෝ

    ReplyDelete
  12. CCTV camera savi karima pilibada visthara kattalaya kiyada. Reply email address
    wggapriyantha@gamail.com

    ReplyDelete
  13. uncle mama eye oder kara mata ada letter eka hambaida

    ReplyDelete
  14. Mata thama LED package eka lebune na.man deparak sms kara.mata ewanawada???

    ReplyDelete
  15. Mata LED package eka lebune na.man deparak sms kara.mata ewanawada???

    ReplyDelete
  16. Mata led packg eka lebuna.thanks

    ReplyDelete
  17. thapal gasthu ekka dan mila keeyada?

    ReplyDelete
  18. Thapal gasthu ekka dan mila keekeeya?

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.