LED BULBS

 
  LED බල්බ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය වල මිල ගණන්-මෙහි දැක්වෙන්නේ පිටකොටුවේ මිල ගණන වේ.
ඔබ උපකරණ මිලදී ගැනීමට 077 193 8400
 අමතන්න..
අපගෙන් උසස් තත්වයේ උපකරණ ලබා ගත හැක.

SMD LED බල්බ වෙනම ලබාගැනීමේදී  එකක් රු.35 වන ඒවා ගන්න.සාමානය LED ලබා ගැනීමේදී එකක් රු.5 ක් වන ඒවා ලබා ගන්න.
LED බල්බ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔබේ ව්‍යාපාරයට නමක් යොදා ලියාපදිංචි කරගත යුතුය.ඔබට වාර්ෂිකව රු.600 ක් පමණ ගෙවීමට සිදුවනු ඇත.
ස්තුතියි! 

LED බල්බ් නිෂ්පාදන පාඩම මාලාව 
මෙම පාඩම් මාලාවේ
1.උපාංග හදුනා ගැනීම හා සංකේත හදුනා ගැනීම.
2.සියලුම LED බල්බ සකසන හැටි පින්තූර සහිතව. 
3.බහුලව භාවිතා වන පරිපථ කිහිපයක්.
4.LED බල්බ අලුත්වැඩියාවට පහසූ ක්‍රම.
5.LED බල්බ වල මිල ගණන්.
6.උපකරණ මිලදී ගැනීමට තැන්.
7.වගකීම් සහතිකයක් හදන හැටි ද විග්‍රහ කර ඇත.
8.බල්බ එකලස්‌ කරන අයුරු වීඩියෝ දර්ශන මගින් පහදා දෙනු ලැබේ.

මෙම පාඩම් මාලාව ඔබට ඔබේ ලඟම තැපැල් කාර්යාලයෙන් රු.500.ක් ගෙවා ලබා ගැනීමට VPP තැපැල් මගින් එවමි.ඔබගේ නිවැරදි නම හා ලිපිනය SMS කරන්න.
*තැපැල් ගාස්තු රු.100 කි.
*සැ.යු.පාඩම් මාලාව නිසැකවම ලබා ගන්නා අය පමණක් ඉල්ලුම් කරන්න.විශාල වියදමක් දරා පාර්සල් තැපැල් කලයුතු බැවින්.
hetadina@gmail.com


077 193 8400

ප්‍රමිල නුවන්

20 comments:

  1. ගමේ කොල්ලෙක්නේ.ambalangoda කොයිහරියේද?

    ReplyDelete
    Replies
    1. aiya 5W රු.470.00 menna me balb eka hadanna one aitem tika ewannako

      Delete
  2. mama wesak light hadanna ona.(bulb wel) mama ekata awashaya badu kotuwen gennagatta.et ekata circuit board ekak ne.mata hitaganna be eka adana vidiya.puluwanda mata kiyala denna

    ReplyDelete
  3. oya bulb walata wagakeemak denawada.

    ReplyDelete
  4. asanga . mona wage wesak bulb da?

    ReplyDelete
  5. Mr Sisira..

    me daala thiyana ganan walata denne keeli keeyak gaththamada..

    thank you..

    ReplyDelete
  6. Smd led gana chuttak vstara ewnna puluwanda pls nskasun88@gmail.com

    ReplyDelete
  7. SMD LED Ghana vstara ewnna puluwnda pls.

    ReplyDelete
    Replies
    1. smd led ..camara wala ena flaher wage led jatheyak...google eke smd led keyala seumak danna

      Delete
  8. aiye math led bulb hadanna kemathi mata upades tikak oni oyagen

    ReplyDelete
  9. muulika electronic denuma labaa dena paadamakuth damanna.
    Thanks.

    Ravindra ,Galle

    ReplyDelete
    Replies
    1. අපි මේගැන පැකේජ් එකක් කළා 2000 දී ඔයා ගත්තේ නැද්ද?

      Delete
    2. aiyye oya keyana pakeg eka.kohomada ganne keyalath keyanawada...

      Delete
  10. 3W, 5W, 12 W wage kiyana ewata wena wenama yana LED bulbs gaana kohomada.. Bulb 108 eka Watts kiyada

    ReplyDelete
  11. Thank you for sharing valuable information. Nice post. I enjoyed reading this post. The whole blog is very nice found some good stuff and good information here Thanks

    ReplyDelete
  12. LED බල්බ නිෂ්පාදන වීඩියෝ තියෙනවද?

    ReplyDelete
  13. Thanks for sharing such a informative information with us, Its really helpful for me.
    Led Bulbs

    ReplyDelete
  14. Thanks for sharing such a informative information with us, Its really helpful for me.
    http://sheerled.co.uk/

    ReplyDelete
  15. Mama LED Bulb hadana vissara genwa ganna register Una mata tama lebune ne.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.