LED BULBS

 
  LED බල්බ සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය වල මිල ගණන්-මෙහි දැක්වෙන්නේ පිටකොටුවේ මිල ගණන වේ.
ඔබ උපකරණ මිලදී ගැනීමට 0718301069 අමතන්න..
අපගෙන් උසස් තත්වයේ උපකරණ ලබා ගත හැක.

SMD LED බල්බ වෙනම ලබාගැනීමේදී  එකක් රු.35 වන ඒවා ගන්න.සාමානය LED ලබා ගැනීමේදී එකක් රු.5 ක් වන ඒවා ලබා ගන්න.
LED බල්බ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඔබ ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඔබේ ව්‍යාපාරයට නමක් යොදා ලියාපදිංචි කරගත යුතුය.ඔබට වාර්ෂිකව රු.600 ක් පමණ ගෙවීමට සිදුවනු ඇත.
ස්තුතියි! 

LED බල්බ් නිෂ්පාදන පාඩම මාලාව 
මෙම පාඩම් මාලාවේ
1.උපාංග හදුනා ගැනීම හා සංකේත හදුනා ගැනීම.
2.සියලුම LED බල්බ සකසන හැටි පින්තූර සහිතව. 
3.බහුලව භාවිතා වන පරිපථ කිහිපයක්.
4.LED බල්බ අලුත්වැඩියාවට පහසූ ක්‍රම.
5.LED බල්බ වල මිල ගණන්.
6.උපකරණ මිලදී ගැනීමට තැන්.
7.වගකීම් සහතිකයක් හදන හැටි ද විග්‍රහ කර ඇත.
8.බල්බ එකලස්‌ කරන අයුරු වීඩියෝ දර්ශන මගින් පහදා දෙනු ලැබේ.

මෙම පාඩම් මාලාව ඔබට ඔබේ ලඟම තැපැල් කාර්යාලයෙන් රු.500.ක් ගෙවා ලබා ගැනීමට VPP තැපැල් මගින් එවමි.ඔබගේ නිවැරදි නම හා ලිපිනය SMS කරන්න.
*තැපැල් ගාස්තු රු.100 කි.
*සැ.යු.පාඩම් මාලාව නිසැකවම ලබා ගන්නා අය පමණක් ඉල්ලුම් කරන්න.විශාල වියදමක් දරා පාර්සල් තැපැල් කලයුතු බැවින්.
hetadina@gmail.com
0718367371

එම්.ඒ.එස්.කුමාර,
ප්‍රමිල නුවන්

1 comment: