MEMBERS

Hetadina developing manager 
මම හෙටදිනත් එක්ක සම්බන්ද වෙලා දැන් වසරක් පමණ වෙනවා..මම LED පැකේජ් එකක් අරන් ඒක බැලුවා..ඒක ගොඩක් හොඳයි.මම තනිවම අද්‍යනය කරලා ඉගෙන ගත්තා..පස්සේ CCTV ඉගෙන ගත්තේ හෙටදින අඩවියෙන්..ඒ විතරක් නොවෙයි..LED බල්බ හදනහැටි,සුර්ය ශක්ති විදුලි උත්පාදක හදන හැටි මම හෙටදින මගින් ඉගෙන ගත්තා..අද මම LED නාම පුවරු නිෂ්පාදනය කරනවා..LED බල්බ නිෂ්පාදනය පටන් ගත්තා.ප්‍රායෝගිකව යෙදෙන නිසා මට ගොඩක් දැනුම ලැබුන..හෙටදින අඩවියෙන් මට ලොකු වගකීමක් ලබා දුන්නා.ඒ තමයි..නවතාක්ෂණික දැනුම ජනතාව අතරට ගෙනයාම.ඕනම වෙලාවක මා සම්බන්ද කර ගන්න ඔයාලට පුළුවන්.LED BULBS,LED NAME BOARD,SOLAR GENERATORS නිෂ්පාදනය පිළිබඳව එක් දින පන්ති සංවිධානය කරන්නේ මා විසින්.. ඔයාලට ඇතිවන ඕනෑම තාක්ෂණික ගැටලුවක් සඳහා මා අමතන්න.ඔබට අවශ්‍ය LED බල්බ  හා LED නාමපුවරු නිෂ්පාදනය කරවා ගැනීමට මා අමතන්න..

0718301069
ස්තුතියි! 

1 comment:

  1. Solar panel aka miladi ganna kohenda?

    ReplyDelete