අපේ පිටුව ඔබ සඳහාමයි.ඔබ අප බ්ලොග් අඩවිය පරිශීලනය කර යම් දැනුමක් ලබා ඉන් ප්‍රයෝජන ගත් හැටි ලොවටම කියන්න.ඔබගේ නිර්මාණ හා සියලු විස්තර සැකෙවින් එවන්න.සියල්ල සංස්කරණය නොකරම අපේ පිටුවේ පල කරන්නම්.. hetadina@gmail.com ලිපිනය ඒ සඳහා යොදා ගන්න.-------------------------------------------------------------------------------------------------------------
සුර්ය විදුලි ජනකය
මගේ නම දිල්ශාන්. උපන් ගම නම් ගාල්ලෙ නමුත් දැනට පදිංචිය මහරගම. මමත් ඔයාලා වගේම හෙටදින පාඨකයෙක්.මේ තමයි මාගේ විදුලි ජනකය නිර්මාණය කළ
ආකාරය.
මේ සඳහා මුලින්ම මම හෙටදින.කොම්
හි කතෘ සිසිර කුමාර මහතා හට මගේ ස්තුතිය පුද කර සිටින අතර මේ සඳහා
මාහට උපකාර කළ මාගේ ආදරණීය පියාණන් , බිරිඳ
ඇතුඵ සැමආදරයෙන් මතක් කර සිටිමි.
මේ තමයි මාගේ සුර්ය විදුලි ජනකය
නිර්මාණය කළ ආකාරය.
මේසඳහා
පහත උපකරණ අවශ්‍යය විය
1. සුර්ය
පැනල කට්ටලයක් (40W x 3)
3. ඇම්පියර්
60
ක කාර් බැටරියක්
4. ඉන්වර්ටරයක් 300W
(මා යොදා ගත්තේ නවීකරණය කළ COMPUTER
UPS එකක්)
5. මා
නිර්මාණය කළ 12W LED බල්බ
-------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------------------------------
-------------------------------------------------------------------------------------------------------------
අපි නොමිලේ විදුලිය ගන්නේ මෙහෙමයි..
ඔයාලා දැනටමත් නිවසට සුර්ය ශක්තිය මගින් විදුලිය ගැනීමට පටන් අරන් ඇති.ගොඩක් දෙනක් හෙටදින තාක්‍ෂණික ආයතනය කියාදුන් විදිහට පුර්ණ ස්වයංක්‍රීය විදුලි ජනක නිවසට සවිකර ගත්තා කියා මට email කරලා තිබුනා..මම සුර්ය විදුලි ජනකයක් නිර්මාණය කලේ පාසැල් යන වියේදී කියලා කිවුව ඔබට මතක ඇති.මා විසින්ම නිර්මාණය කල සුර්ය ශක්ති ජනකය වසර දහයකටත් වඩා ඉතා සාර්ථකව භාවිතා කර තිබෙනවා..ඔය කාලයට මම බැටරිය දෙවතාවක් මාරු කළා..මසකට වරක්වත් බැටරියට සර්විස් පාරක් දාගත්තොත් ඉතා දිගු කලක් භාවිතා කරන්න පුළුවන්..ගොඩක් අයගේ ඉල්ලීම පරිදි මගේ solar ශක්ති ජනකයේ පින්තුර ටිකක් දාන්න සිතුවා..ලෝකයාටම පේන්න දාන නිසා වැඩ කිඩ දාලා හොඳට මොඩිෆයි කරලා අලුතින් හැදුවා..
මෙය පුර්ණ ස්වයංක්‍රීය system එකක් කියලා කියන්න ඕනා..ඒ කියනේ..සවස හයට පමණ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ජනකය බැටරිය බැසයත්ම බැටරියට හානි නොවන මට්ටමේදී ඉබේම විසන්දි වී නිවසේ ප්‍රදාන විදුලි පත්දතිය මගින් නිවසට අවශ්‍ය බලය සැපයෙනවා..මේ සියල්ල වෙන්නේ ඉබේමයි..අපට කිසිඳු සුවිචයක් වත් on/off කරමින් කරදර විය යුතු නෑ..ඔයාලත් දැනට එවැනි system එකක් සවිකර ගෙන නැතිනම් එය අප ආයතනය මගින් ඉගෙනගෙන ඔබටම සවිකර ගන්න පුළුවන්.ඒ සඳහා විශේෂ පැකේජයක් අපි හදුන්වා දීල තියෙනවා..එය රු.1000 වැනි අඩු මුදලට ඔඅබට ලබා ගන්න පුළුවන්..අවශ්‍ය අය නම හා ලිපිනය, අවශ්‍ය පැකේජය සඳහන් කර hetadina@gmail.com නමැති ලිපිනයට email කරන්න.
-------------------------------------------------------------------------------------------------------------------------------------
මම ඔබගේ සීසීටීවී පාඩම් ඩීවීඩී 1 ගෙන්න ගත්ත. ඒ වගේම වෙන කෙනෙකුගෙනුත්
ඒ වගේ එකක් නේන ගත්ත ඔයාලගෙ එක ගෙන්න ගන්න කලින්.
ඒ මම ගෙන්න ගත්ත එක නෙට් එකෙන් බාපු වීඩියෝ ටිකක් තියෙන්නෙ.
ඒ අතින් ඔයාල මුදලට වැඩිය වටිනා දැනුමක් ලබා දීමට කටයුතු කිරිම ගැන මම බොහොමත්ම ස්තූති වන්ත
වන අතර හෙටදින ආයතනයට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරමි.
ස්තූතියි.
මම
යටියන්තොට
කැලුම් නිශාන්ත පරපිටිය
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.