PACKAGES

ස්වයං අධ්‍යන පැකේජ් මාලාව-මිල අඩු කළා 
අපවිසින් ස්වයං අධ්‍යන පැකේජ් හදුන්වා දී වසර 10 කටත් වැඩිය.වසර 2000 දී ඉලික්ට්‍රොණික පාඩම් මාලාවකින් මෙම පැකේජ මාලාව ඇරඹු අප දිගු ගමනක් පැමිණ ඇත.හෙටදින තාක්ෂණික ආයතනයේ දැඩි කැපවීමෙන් මෙම ස්වයං අදයන පොත් හා cd තැටි ලංකාව පුරා සහ විදේශ ගතව සිටින අය පවා සිංහල පැකේජ ලබා ගෙන ඇත.එක දිගටම පවතින ඉල්ලුම දිනෙන් දිනම වැඩි වෙමින් පවතී.අපගේ බ්ලොග් අඩවියද දිනපතා ජනප්‍රිය වීමද මෙයට තවත් හේතුවකි.ගුරු මුෂ්ටි නැතිව සියල්ල කියා දෙන ලංකාවේ එකම පැකේජ මාලාව මෙය පමණි.පැකේජ වලට අමතරව ඊට සමගාමී ලෙස නව දැනුම නොමිලේ බෙදා දෙන එකම ආයතනය අපි වෙමු.අපේ බ්ලොග් අඩවියේ ලිපි කියමිමෙන්ම ඔබට එය පසක් කර ගත හැක.

*පැකේජ ලබා ලබා ගන්නා පිළිවෙල.
ඔබට පහත සිරස යටතේ විවිධ පැකේජ ලබා ගත හැක.

1.LED නාම පුවරු නිෂ්පාදනය වීඩියෝ පාඩම් අඩංගු DVD තැටිය මෘදුකාංග, පොත  සමග මිල රු.750 කි.

2.LED බල්බ නිෂ්පාදනය පමණක්-DVD තැටිය හා පොත-මිල රු 500.00 කි.

3.CCTV CAMERA ස්ථාපනය හා NETWORKING, පාඩම් සමග පැකේජය(DVD හා පොත සමග)  මිල රු.1000.00කි.

4.SOLAR GENARATOR නිෂ්පාදන පාඩම් පමණක් අඩංගු පැකේජය-පොත හා (VCD)-රු 600.00


*මෙම සියලුම පැකේජ සඳහා තැපැල් ගාස්තු රුපියල් 100 ක් අය කෙරේ..

පැකේජ ගෙන්වා ගන්නා ආකාරය.
ඔබට අවශ්‍ය පැකේජය සඳහන් කර මාහට කෙටි පණිවිඩයක් (SMS)එවන්න.(077 193 8400)එහි ඔබේ නම හා ලිපිනය නිවැරදිව සඳහන් කරන්න.ඔබ එය ස්ථිරවම ලබා ගන්නේනම් එය සනාථ කිරීමට ඔබේ ජාතික හැදුනුම් පතේ අංකය එවන්න.

*ඔබ ලිපිනය එවූ දිනම පැකේජ තැපැල් කෙරේ.එය ඔබේ ලඟම තැපැල් කාර්යාලයට ලැබුන පසු එම කාර්යාලයෙන් ඔබේ නිවසට අදාළ පාර්සලය ලැබී ඇති බව දන්වමින් ලිපියක් ලැබෙනු ඇත.එය රැගෙන යාමෙන් ඔබට ඉතා පහසුවෙන් අදාළ මුදල ගෙවා පැකේජය ලබා ගත හැක.(Value Payable Post parcel (VPP) to collect it from your nearest post office)

6 comments:

  1. CCTV CAMERA & NETWORKING vitharak ganna puluwanda?

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඔයාගේ නමයි ඇඩ්‍රස් එකයි එවන්න මතක ඇතිව නමට කලින් CCTV කියලා එවන්න..

      Delete
  2. Mama LED Bulb hada na hati sadahan Book aka illum kara mata aka ikmanata labanna salaswanna!

    ReplyDelete
  3. anaum kalata mata led bulb nispadana potha ha dvd eka labune nahane

    ReplyDelete
  4. LED bulb nishpadhanaya cd eka ha book eka mama 2017.04.02 enawum kala.eya ikmanin lebenna salaswanna.thank you.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.