සුර්ය විදුලි ජනක සකස් කිරීම.
මම සුර්ය විදුලි ජනක ගැන පරීක්ෂණ පටන් ගත්තේ o/l කරන කාලෙදිමයි..මේකට කොච්චර කැමැත්ත තිබුනද කිවුවොත් මම ප්‍රදර්ශනයකට සරල solr system එකක් හැදුවා..එකට මම යොදා ගත්තේ..වොට් 10 ක විතර පැනල් එකක්..මම එකෙන් ලබා ගත් මිලි ඇම්පියර් 500 ක විතර විදුලි ධාරාවක් මගින් ක්‍රියා කරන කුඩා DC වතුර මෝටරයක් වැඩකරවා පෙන්වූවා..එයින් ජලය මීටර් තුනක් විතර ඉහලට ගෙනියන්න පුළුවන් වුනා..මේවා කලේ 1992-1993 අතර කාලේදී..මම කවදාහරි ගෙදරට සුර්ය විදුලිය ගන්නවා කියලා හිතේ තියන් හිටියා..ඒ අනුව මා 2000 අවුරුද්දේදී නිවසට වොට් පනහක විදුලියක් ලබා ගත්තා..අදටත් ඒක අපුරුවට වැඩ කරනවා..පස්සේ එකට chrging controller එහෙම හයි කරලා දියුණු කළා.එම උපාංග මම ඒ දවස් වල ලංකාවේ නැති නිසා ගෙන්වා ගත්තේ අන්තර්ජාලයෙන්..දැන් නම් ඒවා ගානත් අඩුවෙලා..එම controller එක හරහා ඉනවර්ටරය ඔන් කලාම අපුරුවට අදුර වැටෙන විට නිවසේ බල්බ දැල්වෙනවා..ඒවගේමයි..උදේ 6.30 විතර වෙලා එලිය වටෙනවිට ඉබේම බල්බ නිවී යනවා..මට මොනවත් බලන්න ඕනා නෑ..සමහර දවස් වලට තද සුර්යාලෝකය ඇති විට දවල් 1-2 වනවිටත් බැටරිය සම්පුර්නයේම ආරෝපණය වෙලා..බැටරිය ඇම්පියර් 32 එකක් තමයි මම ගත්තේ..අපිට ඕනිනම් ඕනෑම වෙලාවක් සෙට් කරලා බල්බ දැල්වීම නිවීම පාලනය කරන්න පුළුවන්..මේ තියෙන්නේ මගේ සුර්ය විදුලි උත්පාදකයේ පින්තුර..ඔයාලටත් ඕන නම් මේවට අවශ්‍ය උපකරණ ගෙන්නලා දෙන්න පුළුවන් මගේ Techzoonlanka වෙබ් සයිට් එකට මෙතනින් ගිහින් ඒවා ගැන විස්තර බලන්න පුළුවන්..
හෙටදින ඇඩ්මින්.

නිවසට නොමිලේ විදුලිය ගන්න පැකේජයක්..
ඔයාල හැමෝටම ඉතා හොඳ ආරංචියක් තමා මේක..අපි දැනට වසර ගණනාවක සිට කරගෙන ආ සුර්ය ශක්තිය මගින් විදුලිය ලබා ගැනීමට ගෙදරදීම සකස් කර ගැනීමට හැකි පරිදි සියලු විස්තර කියා දෙන මෙරට පළමු පැකේජය ලබා ගත් අය අති විශාලයි.දැන් එම පැකේජය අලුතින් දැනුම රාශියක් සමග දියුණු කළා..ගෙදරදීම තමන්ට නිවසට අවශ්‍ය විදුලිය නොමිලේම නිපදවා ගැනීමට solar genrator සකස් කරන අන්දම මෙහි පරිපුර්ණව විග්‍රහ කර තිබෙනවා..සුර්ය විදුලිය හා නිවසේ ප්‍රධාන විදුලිය ස්වයංක්‍රීයව මාරුවෙමින් ක්‍රියාත්මක වීමට අවශ්‍ය පරිපථය මෙහි දක්වා තිබෙනවා..සුර්ය පැනල වැඩ කරන හැටි,සුර්ය පැනල වර්ග,solar controller,ඉන්වර්ටර්,බැටරි,controller settings සැකසීම,ගැටළු හා විසදුම්,ඇතුළු ඇති විශාල දැනුමක් සමගින් ඔබට එම නවීකරණය කරන ලද පැකේජය දැන් පොතක් හා DVD තැටියක් සමග ලබා ගත හැකියි.මෙම පැකේජය සරල සිංහලින් කියාදෙන අතර එම පැකේජයේ මිල රු.600 ක් පමණි.ලබා ගන්නා අයට ළගම තැපැල් කාර්යාලයට ගෙවා ගැනීමට (vpp) ලෙස එවමි.ඔබට ඔබේ ළගම තැපැල් කාර්යාලයෙන් ලැබෙන ලිපිය රැගෙන ගොස් අදාළ මුදල ගෙවා පැකේජය ලබා ගත හැක.ඔබට අවශ්‍ය උපාංගද දැන් අපවෙතින් තැපැල් මගින් නිවසටම ගෙන්වා ගත හැක..නැතිනම් ඒ සදහා අවශ්‍ය ආයතනද එහි දක්වා ඇත.ඔබට අවශ්‍ය පැකේජය SOLAR ලෙස ටයිප් කර ඔබේ නම හා ලිපිනය 077 193 8400
ට SMS කරන්න.
මෙම පාඩම් මාලාව ඔබට ඔබේ ලඟම තැපැල් කාර්යාලයෙන් රු.600.ක් ගෙවා ලබා ගැනීමට VPP තැපැල් මගින් එවමි.ඔබගේ නිවැරදි නම හා ලිපිනය SMS කරන්න.(0718367371)
*තැපැල් ගාස්තු රු.100 කි.
*සැ.යු.පාඩම් මාලාව නිසැකවම ලබා ගන්නා අය පමණක් ඉල්ලුම් කරන්න.විශාල වියදමක් දරා පාර්සල් තැපැල් කලයුතු බැවින්.ඔබට ජය!හෙටදින ඇඩ්මින්.
මෙම වෙබ් අඩවිය ඉතාමත් හොද එකක්. තවත් දියුනූකල යුතුව තිබෙනවා. මා මගේ අදහස් ඉදිරියේදි ලබා දෙනවා.
ReplyDelete