ආයුබෝවන් යාලුවනේ මේ දවස් වල හැම දෙනෙකුටම තියෙන ලොකුම ප්‍රශ්නය තමා ඉන්දන සපයා ගැනීම .එහෙම කිවුවත් සමහර අයටනම් බවුසර් ගණන් ගෙවල් වල ඉන්දන තියෙනවා.ඒ විතරක් නෙමෙයි ගොඩක් ඇය මේවා ඉතා ඉහල මිල ගණන් වලට විකුණලා නීතියට පටහැනි ලෙස මුදල් උපයනවා.ඉතින් මේක වලක්වන්න රජය දැන් අරන් තියෙන පියවර ගොඩක් හොඳ එකක්.
මේකෙන් වෙන්න සතියකට හරි එහෙමත් නැතිනම් යම් කාල සීමාවක් තුල එක වාහනයකට ගහන්න පුළුවන් ඉන්දන ප්‍රමාණය සිමා කරන එක.
මේක වෙබ් අඩවියක් ඕනෑම SMART PHONE එකකින් වගේම ලැප්ටොප් එකකින් ඩෙක්ස්ටොප් එකකින් වුනත් මෙම වෙබ් අඩවියට ලොග් වෙලා ඉතා කෙටි කාලයකින් ගිණුමක් හදා එමගින් ඔබේ වාහනයට අදාළ QR CODE එක ලබා ගන්න පුළුවන්
QR CODE එකෙන් වෙන්නේ ඔයාගේ වාහනේ විස්තර අඩංගු අපට ඇසට නොපෙනෙන ලෙස සකසා ඇති යම් කිසි රහස් සංකේතයක්
වැඩි කතා ඕනේ නැහැ මෙන්න මේ ලින්ක් එකෙන් තමයි යන්න ඕනේ http://fuelpass.gov.lk/
1.ඉහත ලින්ක් එක ක්ලික් කරාම ඔයාලව පහත පෙනෙන පරිදි වෙබ් අඩවියට අරගෙන යාවි.
2.දැන් මේකේ තියෙන ලියාපදිංචි වන්න නැත්නම් register now බට්න් එක උඩ ක්ලික් කරන්න
එතකොට මෙන්න මේ වගේ එකක් එවි.
3.දැන් මේකේ මුලින්ම තියෙන කොට්‍රුවේ ඔයාගේ ID NO එක හරි PASS PORT NO එක හරි නැතිනම් BR NO එක දාල ඉසරහින් තියෙන කොටුවෙන් එක මොකක්ද කියා තෝරලා දෙන්න.දැන් ඔයාගේ වැඩකරන PHONE NO එකක් දෙන්න ළඟ තියෙන එකක් .ඊට පස්සේ Send OTP කියන බට්න් එක උද ක්ලික් කරන්න
එතකොට ඔයාගේ phone එකට අංක හයක පින් අංකයක් එය බලා ලියා ගන්න
4.මෙන්න මේ වගේ.දැන් ඔය OTP කියලා තියෙන කොටුවේ ඔයා ලියාගත් අංක හය ටයිප් කර පහලින් තියෙන Verify කියන බට්න් එක ක්ලික් කරන්න.
8.ඊට උඩින් ඇති පොඩි කොටුව ක්ලික් කර එකට ටික් එකක් දමන්න
9.වැඩේ හරියටම උනා නම් මේ වගේ එකක් ලැබේවි.ඔබේ වාහනයේ අංකය QR CODE එකට උඩින් ආවොත් වැඩේ ගොඩ.දැනට ඔයාට ඉන්දන පිරවුම් හලකින් ගහන්න පුළුවන් තෙල් ප්‍රමාණය පෙන්වාවි.