ඔයාලා කැමති ඇති අන්තර්ජාලය හරහා නොමිලේම tv බලන්න.ඒත් ඒ සඳහා විවිධ මෘදුකාංග ස්ථාපනය කරමින් කරදර වෙන්න වෙනවා.නමුත් මම අද ඔබව එම කරදරයෙනුත් නිදහස් කරනවා..ඔයාලට තියෙන්නේ හෙටදිනTV බ්ලොග් එකේ හයි කරලා තියෙන tv ඒකෙන් තමන් කැමති චැනලයක් තෝරාගෙන බලන්න එකයි මේකට 3.6 mpbs වේගයක් ඇති අන්තර්ජාල සම්බන්දතාවයක් තිබුනත් ඇති.ඊ වඩා වැඩි එකක් තිබුනොත් තව හොඳයි.මෙම සියලු චැනල ඔබට නොමිලේ ලැබෙනු ඇති.ඉතා පැහැදිලි ලෙස සේවාව රස විඳිය හැක.බලන්න පුළුවන් චැනල් 18ක් තියෙනවා.tv එක බලන්න මෙතනින් යන්න.
ඔබට ජය!
ඔබට ජය!
No comments:
Post a Comment
ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.