Sunday, October 12, 2014

Facebook වීඩියෝ ක්ලිප් පට ගාල බා ගන්න ක්‍රමයක්..

  ඔයාල නිතරම facebook යන නිසා ඕන තරම් ඔබට වටින වීඩියෝ ක්ලිප් දැකලා ඇති.මේවා ඩවුන්ලෝඩ් කර ගන්න තිබුනානම් කියලා හිතිලත් ඇති.ඒත් ඩවුන්ලෝඩ් මැනේජර් එක හරහා නම් සමහර ඒවා බාන්න බැහැ..ඉතින් මම කියලා දෙන්නම් එයට පහසු ක්‍රමයක්..ඔයාලට තියෙන්නේ මුලින්ම ඉන්ටර්නෙට් සම්බන්දය පරිගණකයට ලබා දෙන එක.ඊළඟට facebook එකේ තියෙන වීඩියෝවක් ධාවනය වීමට සලස්වන්න.ඊළඟට බ්‍රවුසර් එකේ ඇඩ්රස් බාර් එකේ
ලිපිනය සම්පුර්ණයෙන්ම කොපි කර ගන්න.(ctrl+A)දැන් මෙතනින් ගිහින් මේ අඩවියට ඇතුළු වන්න.
එහි ලියාපදිංචි වීමට අවශ්‍ය නැහැ.එහි පහලට ගියාම ඔබට පෙන්වී දිග කොටුවක් තියෙනවා හරහට.එකේ කෙලවරේ DOWNLOAD කියලත් ඇති.අන්න ඒ කොටුව මත ඔබ කලින් කොපි කර ගත් ඇඩ්‍රස් එක past කරන්න.
දැන් ඊට ඉදිරියෙන් ඇති download කියන බට්න් එක ඔබන්න.කොහොමද වැඩේ නියමයි නේද?
ඔබට ජය.

1 comment:

  1. Thanks a lot as this website work also with youtube since my network admin blocked you tube now I am able to download you tube videos and watch.

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.