අද කෙතරම් තාක්ෂනය දියුණු වුනත් ලිපියක් තැපැල් නොකළ පුද්ගලයකු මෙරට නැති තරම්..ඔයාල පිටකොටුවේ ස්ටේෂනරි කඩ වලට ගියානම් ඔබ දැකලා ඇති කෙතරම් ප්‍රමාණයක් ලියුම් කවර විකිනෙනවාද කියා..විශේෂයෙන් තාක්ෂනය සමග ලිපි යැවීම අඩු වුවත් තැපැල් කාර්යලකට ගිය විට කෙතරම් පිරිසක් ලිපි යැවීමට පැමිනෙනවාදයි ඔබ දැක ඇති.නීතියානුකුල ලියවිලි ආදිය ෆැක්ස් හෝ email මගින්
යැවීමට වඩා තැපැල් මගින් යැවීම ආරක්ෂිතය.අද වන විට ඇතැම් පිරිස් ලංකාවේ ගෘහ ආශ්‍රිතව ලිපි කවර නිෂ්පාදනයේ යෙදී සිටි..විශේෂයෙන් විවිධ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් හා විශ්‍රාමික පුද්ගලයන් මීට වැඩි වශයෙන් යොමුවී ඇති බව පෙනන්නට ඇති කරුනකි.මෙයද හොද වෙළෙඳ පොළක් ඇති ව්‍යාපාරයකි..කාටවත් කරදර නැතිව තමාට හැකි පමණින් නිෂ්පාදන අලවි කල හැකි මනා ලෙස සංයමය පුහුණු වන ව්‍යාපාරයකි.- අවශ්‍ය අමුද්‍රව්‍ය-මෙරට ප්‍රධාන වශයෙන් මැනිලා කොළ යොදා ගැනේ.සුදු පාට ලියුම් කවර සඳහා පෝස්ටර් පේපර් හා බෑන්ක් පේපර් යොදා ගනී.
- මොනවාද ඕන උපකරණ -පේපර් කටර් එකක්.,අගල් බාහගයක පින්සලක්,ශක්තිමත් ඇලුමිනියම් කැබැල්ලක්,මුළු මට්ටමක්,කතුරක්,
- ඇලවීමට සුදුසු ගම් මොනවාද -ඇරබික් කැට ග්ලු කැට,කෙම්පික්ස්,ග්ලු කැට ලෙස ගදුන්වන පරිප්පු ගම් ඉතාවැදගත්වේ..තවත් පියවරක් ඊළඟ ඔස්ට් එකකින්..
ඔබට ජය!
Api me gena vistare denaganne khmda
ReplyDeleteනිශ්පාදන විකුනා ගැනීම් හා දල මාසික ආදායම කොහොමද?
ReplyDeleteඅදායම කොහොමද
DeleteApi නිෂ්පාදනය karala දුන්නොත් oyala gannawada
Deleteකරන්න ඕනා පිලිවෙල කියන්න.
ReplyDeleteSajith
Deleteලියුම් කවර මිලදීගන්න ආයතන මොනවද?
ReplyDeleteDamayanti
Deleteලියුම් කවර මිලදීගන්න ආයතන මොනවද
ReplyDeleteMamath kamathi me gana igena gena gedara idanma karanna.matath kiyanna kohomada oyalawa contek kara ganne.
ReplyDeleteලංකාදීප පත්තරේ තියෙනවා ලිවුම් කවර ස්වයං රැකියා එයාලා අවශ්‍ය දෙවල් දිලා එයාලම සල්ලි වලට ගන්නවා එත් එයාලා ගන්නකොට වැරදි ගොඩක් හොයලා සල්ලි අඩු කරනවා කියලා මට ඕක කරපු අය කිව්වා ගොඩක් හොයලා බලලා ඒවා කරනවා නම් කරන්න
DeleteMatath genna gnna puluwnda lium kawara hadannaa
DeleteKohomada wisthara dena ganne
ReplyDeleteLium kawara miladee ganna ayathana monawada
ReplyDeleteLium kawara miladee ganna ayathana monawada
ReplyDeleteKohomada meka karanna piliwela kiyala denna plz..
ReplyDeleteලියුම් කවර මිලදීගන්න ආයතන මොනවද?
ReplyDeleteඅපිට මේ සම්බන්ධව කියන්න පුලුවන්ද නැත් phone numbers එකක් දානවද
ReplyDeletePhone namber akak danna
DeleteMasika adayama kohomada
ReplyDeleteE vidiyt amudrawya sapyla. Nishpadna. Miladi gnna than tikk gn kiynn puluwand godak aya minissunt boru kranwa eki
ReplyDeletePatan ganne kohomd
ReplyDeleteතොරතුරු එවන්න
ReplyDeleteKohomada contract karaganne . Details ewanna
ReplyDeleteමම ලග තියෙනවා ලියුම් කවර කපන මැෂිමක් 9x4 3.5x6 අච්චු විකිනීමට 0717928060
ReplyDeleteමැශිමක් කොහෙන්ද ගන්න පුලුවන් ? මිල කීයද
Deleteපරිප්පු ගම් මිලදී ගන්න පුළුවන් තැැ්න දානවද?
ReplyDeleteNishpadana miladi ganna ayathana monawada
ReplyDeleteමටත් ලිපි කවර හදන්න පුලුවන් ගෙදර ඉන්න කෙනෙක් කොහොමද ඔයාල අමුද්‍රව්‍ය දෙන්නෙ.
ReplyDeleteතොරතුරු දැන ගන්න පුලුවන්ද
ReplyDelete