Tuesday, May 3, 2016

සද්දයක් දැම්මොත් දැල්වෙන LED බල්බයක් මෙන්න..

  හෙටදින අඩවියත් TECHZONELANKA වෙබ් එකත් බලන කට්ටියට අලුත් ගැජට් එකක් අද මම හදුන්වා දෙන්නම්.මෙය ඇත්තටම LED බල්බයක්..මෙහි ඇති විශේෂත්වය තමා මේ බල්බය දැල්වීමට අත්පුඩියක් වැනි ශබ්දයක් අවශ්‍ය වීම..ගොඩක් දෙනෙකුට වැදගත්වේවි.ඔබ යම් ස්ථානයක සුළු මොහොතක් නැවතී ඉන්න ඕන නම් බල්බයේ ස්විචය දමා බල්බය ආසන්නයට ගොස් අත්පුඩියක් ගැසීම
ප්‍රමාණවත්..බල්බය විනාඩියක් විතර දැල්වෙලා ඉබේම නිවිලා යනවා..මතක තියා ගන්න තව කරුණක් මේ බල්බය දල්වන්න පුළුවන් රාත්‍රී කාලයට පමණයි..බල්බයේ ඉදිරි කොටසේ ඇති LDR එක මගින් ආලෝක තත්වය හදුනා ගන්න සමත්..ඒ වගේම වෙනත් විදුලි බල්බ වල ආලෝකය ඇති විටත් මේ බල්බය දල්වන්න බැහැ..ගැජට් එකට කැමති අය ඉන්නවා නම් ඉක්මනින් පහත ෆෝම් එක පුරවා එවන්න..ඔබ එවූ පිළිවෙල අනුව පමණක් ඔබට බල්බ ලබා දීමට කටයුතු කරාවි.





2 comments:

  1. ශබ්දයට හෝ ආලෝකයට සංවේදී බල්බ නැද්ද ?

    ReplyDelete
  2. Milath danna oy hama dekana athakota apit pahsui

    ReplyDelete

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.